
අභ්‍යන්තර ගුවන් ගමන් ගාස්තු අසීමිත ලෙස ඉහළ යයි
ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අධික ගුවන් ගමන් ගාස්තු හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවත්, නගරබද ප්‍රදේශවලට සාපේක්ෂව ඔවුන් කිලෝමීටරයකට ගෙවන මුදල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් විශේෂ පරීක්ෂණ කමිටුවකදී හෙළි වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










