
පාසල් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පහත වැටෙද්දී NSW ප්‍රාන්තයෙන් තීරණාත්මක පියවරක්
පාසල් සිසුන්ගේ අධ්‍යාපනික සාධන මට්ටම් පහත වැටීම හමුවේ, public schools තුළ දෛනික ඩිජිටල් තිර භාවිත කරන කාලය (screen time) සීමා කිරීමට ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










