
ඕස්ට්‍රේලියාවේ වීසා නීති දැඩි කිරීමෙන් කෘෂිකර්මාන්තයට අලුත් අභියෝගයක්
ඕස්ට්‍රේලියානු රජය විසින් වීසා නිකුත් කිරීමේ පටිපාටියට සිදුකළ නව සංශෝධන හේතුවෙන් මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය අස්වනු නෙළීමේ කාලසීමාව තුළ දැඩි ශ්‍රම හිඟයකට මුහුණ දී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










