
ඩාවින් නිවාස සංකීරණයක් වසා දමා පුද්ගලයින් 150ක් කිලෝමීටර 100ක දුරකට ගෙනයයි
Darwin හි Marrara හි පිහිටි Batten Road (YiSSA) තාවකාලික නිවාස සංකීර්ණය ලබන මාසයේදී වසා දැමීමට නියමිත අතර, එහි සිටි පුද්ගලයින් 150 දෙනෙකු පමණ කිලෝමීටර් 100 ක් දකුණින් පිහිටි Batchelor ප්රාදේශීය නගරයට ගෙන යාමට තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










