
AI සමාගමක නව සැලසුමක් ගැන ප්‍රදේශවාසීන්ගේ අවධානය
Albury හි Ettamogah ප්‍රදේශයේ පිහිටි පැරණි කඩදාසි අලෙවිසැලක් Artificial Intelligence (AI) සමාගමකට අයත් Sharon AI සමාගම විසින් මිලදී ගැනීමත් සමඟ ප්‍රදේශවාසීන් අතර සෞඛ්‍ය හා පාරිසරික ගැටලු පිළිබඳ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










