
වැඩිහිටි සත්කාර සේවයේ දැවැන්ත වංචාවක් හෙළිවෙයි
Victoria ප්‍රාන්තයේ වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථාන සඳහා නුසුදුසු සේවකයින් සැපයීම සහ පඩිපත්වල තොරතුරු වෙනස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් හේතුවෙන් Barton Care Pty Ltd ආයතනයේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට Victoria හි Labour Hire Authority (LHA) ආයතනය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










