
කෘතිම බුද්ධිය භාවිතයට එරෙහිව නව විභාග නීති
New South Wales හි පාසල් සිසුන් අධ්‍යයන කටයුතු සඳහා කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය අධික ලෙස භාවිත කිරීම පාලනය කිරීම සඳහා HSC පරීක්ෂණ රාමුවේ විශේෂ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට NSW ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










