
කුඩා ව්‍යාපාරවලට නව බදු සහනයක්
Labor රජය මගින් Discretionary Trusts සඳහා අය කිරීමට නියමිත 30% ක අවම බද්දෙන් නිදහස් වීමට ව්‍යාපාර නැවත සකස් කිරීමේදී එල්ල වන මුද්දර බදු වියදමින් නිදහස් වීමට කුඩා ව්‍යාපාරවලට නව විසඳුමක් ඉදිරිපත් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










