
සිඩ්නි නගරයටත් කුරුළු උණ වෛරසය ව්‍යාප්ත වෙයි
ලොව පුරා සතුන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්කළ මාරාන්තික H5N1 කුරුළු උණ වෛරසය Sydney හි Northern Beaches සහ Coffs Harbour ප්‍රදේශවලින් ද වාර්තා වී තිබෙනවා. Sydney නගර සීමාව තුළින් H5N1 වෛරසය හමු වූ පළමු අවස්ථාව මෙයයි.
AusCey TV News Editorial Panel ·










