
Adelaide උසස් පාසලක සරම්ප රෝගීන් ගණන ඉහළ යයි
Adelaide හි Brighton Secondary School හි සිසුන් සිව්දෙනෙකුට මීසල්ස් හෙවත් සරම්ප රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට South Australia සෞඛ්‍ය බලධාරීන් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










