
සිසුන් වැඩි වෙද්දී වික්ටෝරියා වෘත්තීය අධ්‍යාපනයට මොකද වෙන්නේ?
Victoria හි TAFE වෘත්තීය අධ්‍යාපන පද්ධතියට ලැබෙන ප්‍රතිපාදන අවම වීම හමුවේ එහි අධ්‍යාපන ගුණාත්මකභාවය දැඩි ලෙස පහත වැටෙමින් පවතින බවට චෝදනා එල්ල වනවා.
AusCey TV News Editorial Panel ·

Victoria හි TAFE වෘත්තීය අධ්‍යාපන පද්ධතියට ලැබෙන ප්‍රතිපාදන අවම වීම හමුවේ එහි අධ්‍යාපන ගුණාත්මකභාවය දැඩි ලෙස පහත වැටෙමින් පවතින බවට චෝදනා එල්ල වනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩු කිරීමට Labor රජය ගෙන ඇති තීරණයත් සමඟ මෙරට දේශපාලන කරළිය උණුසුම් වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ වීසා කාල සීමාව අවසන් වූ පසුවත් රැඳී සිටින 77,000 කට ආසන්න පිරිස ඉවත් කිරීම සඳහා Border Force නිලධාරීන් 100 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Darwin හි Marrara හි පිහිටි Batten Road (YiSSA) තාවකාලික නිවාස සංකීර්ණය ලබන මාසයේදී වසා දැමීමට නියමිත අතර, එහි සිටි පුද්ගලයින් 150 දෙනෙකු පමණ කිලෝමීටර් 100 ක් දකුණින් පිහිටි Batchelor ප්‍රාදේශීය නගරයට ගෙන යාමට තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්රමිකතාවලට අදාල නඩුවේ සැකකාරියකට ඇපකරුවන් ලෙස පෙනී සිටි ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංගි අනුෂ්කා විජේනායක යන දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (16) වරෙන්තු නිකුත් කළා.
AusCey TV News Editorial Panel ·
අමාත්‍ය Tony Burke විසින් අද දින student, visitor, skilled සහ working holiday visa සඳහා තීරණාත්මක වෙනස්කම් රැසක් නිවේදනය කර තිබෙනවා. මින් බොහෝ වීසා අපේක්ෂකයින්ට දැඩි සෘජු බලපෑම් එල්ල වනු ඇති බවයි වාර්තා වන්නේ.
AusCey TV News Editorial Panel ·

Western Highway හිදී සිදුවූ pothole (වළක්) සහිත රථවාහන අනතුරකින් 71 හැවිරිදි Peter ‘Tiki’ Mason නමැති යතුරුපැදිකරු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියානු විපක්ෂ නායිකා Jess Wilson විසින් අග්‍රාමාත්‍ය Ben Carroll ගේ පාලනය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Adelaide හි දකුණු තදාසන්න ප්‍රදේශයක ධාවනය වූ දුම්රියක් තුළදී 12 හැවිරිදි දැරියකට සිදුකළ ලිංගික අතවරයක් ඇතුළු ළමුන් ඉලක්ක කරගනිමින් සිදුකළ තවත් බරපතල ලිංගික අපරාධ කිහිපයකට වරදකරු වූ Aldinga Beach හි පදිංචි 24 හැවිරිදි Dylan Nicolas Lloyd නමැති තරුණයාට වසර 12 කට වැඩි සිරදඬුවමක් නියම වී තිබෙනවා. 2020 ඔක්තෝබර් සිට 2024 ජනවාරි දක්වා වසර 3 කට වැඩි කාලයක් පුරා අන්තර්ජාලය ඔස්සේ සහ සැබෑ ලෙස ළමුන් තිදෙනෙකුට අතවර කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු වී සිටියා.
AusCey TV News Editorial Panel ·

කෘත්‍රිම බුද්ධිය (AI) සීඝ්රයෙන් වර්ධනය වීම පාලනය කිරීම සඳහා නියාමනයන් සහ සීමාවන් පැනවිය යුතු බවට හිටපු Labor නායක Bill Shorten සහ හිටපු Coalition ආරක්ෂක අමාත්‍ය Christopher Pyne බලකර සිටිනවා.
AusCey TV News Editorial Panel ·

Perth CBD හි පිහිටි වසර ගණනක සිට සංචාරක ආකර්ෂණය දිනාගත් Yagan Square හි ස්ථාපිත කර තිබූ සුප්‍රකට PERTH නාම පුවරුව ගින්නකින් දැඩි ලෙස හානියට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Queensland හි පාසල් ආපනශාලා තුළ සෞඛ්යාරක්ෂිත මෙන්ම නව්‍යකරණය වූ ආහාර හඳුන්වාදීමේ වැඩසටහන යටතේ මෙවර හොඳම වට්ටෝරු තේරීමේ තරගාවලියක් පවත්වා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria ප්‍රාන්තයේ දැවැන්ත රාජ්‍ය සහ සිවිල් යටිතල පහසුකම් ඉදිකිරීම් ව්‍යාපෘතිවල සිදුව ඇති බව කියන දූෂණ හා වංචා පිළිබඳ සොයා බැලීමට පත්කළ Royal Commission හි පළමු මූලික නඩු විභාගය ලබන බදාදා Melbourne මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිතයි.
AusCey TV News Editorial Panel ·