
ඕස්ට්‍රේලියාවේ වීසා ඉක්මවූ පිරිසට ඉදිරියේදී සිදුවන දේ
ඕස්ට්‍රේලියාවේ වීසා කාල සීමාව අවසන් වූ පසුවත් රැඳී සිටින 77,000 කට ආසන්න පිරිස ඉවත් කිරීම සඳහා Border Force නිලධාරීන් 100 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·








