
මවකගේ පිහි ප්‍රහාරයෙන් දරුවෙකු මරුට – දෙදෙනෙකුට බරපතළයි
ඕස්ට්‍රේලියාවේ Blue Mountains ප්‍රදේශයේ Valley Heights හිදී මවක විසින් සිය දරුවන් තිදෙනාට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකිරීමේ ඛේදනීය පුවතක් වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

ඕස්ට්‍රේලියාවේ Blue Mountains ප්‍රදේශයේ Valley Heights හිදී මවක විසින් සිය දරුවන් තිදෙනාට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකිරීමේ ඛේදනීය පුවතක් වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·

නීතිවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් ඕස්ට්‍රේලියා රාජ්‍යයට වසරකට ඩොලර් මිලියන ගණනක පාඩුවක් සිදුවන බවත්, එය මර්දනය කිරීම සඳහා බලධාරීන් මේ වන විට වැටලීම් සහ නීතිමය පියවර දැඩි කර ඇති බවත් වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·

ආරක්ෂිත හේතූන් මත ඕස්ට්‍රේලියා රාජ්‍යයේ රාජ්‍ය ආයතනවලින් ඉවත් කරන ලද Chinese CCTV කැමරා, මේ වන විට වෙනත් ආකාරයකින් Electric Vehicles (EVs) ඔස්සේ මෙරට වෙළඳපොළට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ Migraine රෝගයෙන් පෙළෙන පිරිස මිලියන 4 කට ආසන්න වී ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා. මෙය මෙරට ජනගහනයෙන් 15% ක පමණ ප්‍රතිශතයක්.
AusCey TV News Editorial Panel ·

Tasmania ප්‍රාන්තයේ මෙතෙක් සිදු කළ විශාලතම 'Ice' මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින්, කිලෝග්‍රෑම් 17 ක Methamphetamine තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Kangaroo Island ආශ්රිත භූමියකින් ඕස්ට්‍රේලියාවේ Sea lion සතුන් සිව්දෙනෙකුට H5 කුරුළු උණ (Bird flu) ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියානු රාජ්‍යය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයයේ අසුනක් දිනාගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබියදී, මෙරට බන්ධනාගාරගත කර සිටින ස්වදේශික දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් UN සංවිධානයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

2060 දශකය වන විට ඕස්ට්‍රේලියාවේ උපත් අනුපාතයට වඩා මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බව අලුත්ම Intergenerational Report (IGR) වාර්තාව පෙන්වා දෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ Triple Zero (000) හදිසි ඇමතුම් සේවාවේ පාලනය Telstra ඇතුළු ප්‍රධාන දුරකථන සමාගම්වලින් ඉවත් කර රජයට පවරාගත යුතු බවට ඕස්ට්‍රේලියානු සෙනෙට් පරීක්ෂණ කමිටුව නිර්දේශ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UN Security Council) තාවකාලික ආසනයක් දිනාගැනීමේ අරමුණින් නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

දේශපාලනික වශයෙන් දැඩි ලෙස මතගැටීම් පැවති One Nation නායිකා Pauline Hanson, ස්වාධීන සෙනෙට් මන්ත්‍රී Fatima Payman සහ Fowler ආසනයේ ස්වාධීන මන්ත්‍රී Dai Le එක්ව ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ගේ කාර්ය මණ්ඩල බෙදාහැරීමේ පටිපාටියට එරෙහිව හඬ නගා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ Blue Mountains හි Valley Heights ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ සිදුවූ බව කියන පිහියෙන් ඇනීමේ සිද්ධියකින් කුඩා දරුවෙකු මියගොස්, තවත් දරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් බරපතල තත්ත්වයෙන් පසුවනවා.
AusCey TV News Editorial Panel ·