
මෙල්බර්න් මාර්ග සංවර්ධනයට ලේබර් පක්ෂයෙන් ආයෝජනයක්
Melbourne හි ශීඝ්රයෙන් වර්ධනය වන බාහිර බස්නාහිර කලාපයේ පවතින දැඩි රථවාහන තදබදයට විසඳුම් ලෙස Western Freeway මහා මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 550 ක මුදලක් වෙන් කිරීමට Labor පක්ෂය පොරොන්දු වී තිබෙනවා. ඒ, ඉදිරි ප්රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින්.
AusCey TV News Editorial Panel ·










