
විදේශීය ශ්‍රමිකයින් සීමා කිරීමට රජයෙන් නව පියවරක්
විදේශික සේවකයින් රට තුළට පැමිණීම පාලනය කිරීමේ අරමුණින් ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke. විසින් නිකුත් කරන ලද නව නියෝගයක් හේතුවෙන්, ඕස්ට්‍රේලියාවට හෙදියන්, ගුරුවරුන් සහ අනෙකුත් නිපුණ සේවකයින් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන පෞද්ගලික ආයතනවලට මාස 12 ක් දක්වා දීර්ඝ කාලයක් බලා සිටීමට සිදුව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










