
MCG පිටියේ පෙරළියක් කරමින් Brisbane Lionsට ඓතිහාසික ජයක්
MCG ක්රීඩාංගණයේ පැවැත්වුණු මෙවර AFL grand final තරඟයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Brisbane Lions කණ්ඩායම සමත් වුණා. ඒ, Fremantle Dockers කණ්ඩායම ලකුණු 96 ට 89 ක් ලෙස පරාජයට පත් කරමින්.
AusCey TV News Editorial Panel ·










