
Brisbane හිදී තරුණියකට බරපතල ලිංගික අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Brisbane හි Brookfield ප්රදේශයේදී රැකියාවට යන අතරතුර 23 හැවිරිදි තරුණියකට බරපතල ලෙස ලිංගික අතවර කළ 32 හැවිරිදි Jacob Dave Henry Hauraki නමැති පුද්ගලයෙකු Queensland පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










