
අතුරුදන් වූ 4 හැවිරිදි දරුවා ගැන තොරතුරකට ඩොලර් මිලියනයක්
South Australia හි Yunta ආසන්නයේ Oak Park Station ප්‍රදේශයෙන් අතුරුදහන් වූ Gus Lamont නැමැති 4 හැවිරිදි පිරිමි දරුවා පිළිබඳ තොරතුරක් ලබාදෙන අයෙකුට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක තෑගි මුදලක් පිරිනමන බව South Australia පොලිස් බලධාරීන් නිවේදනය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










