
ප්රමුඛ පෙළේ Tech සමාගම් වෙත වැඩි බදු පැනවීමට ඕස්ට්‍රේලියානු රජයෙන් පියවර
මාධ්‍ය ආයතන සමඟ ගිවිසුම්වලට එළඹීමට අපොහොසත් වන ප්රමුඛ පෙළේ ප්‍රධාන තාක්ෂණික සමාගම් වෙත වැඩි බදු මුදලක් පැනවීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










