
ළමුන්ගේ ඩිජිටල් තිර දෙස බලා සිටින කාලය පිළිබඳ දෙමාපියන් බිය විය යුතු නැති බවට නව පර්යේෂණයකින් හෙළිවේ
ළමුන් ස්මාර්ට් දුරකථන, ටැබ් හෝ තිර දෙස බලා සිටින කාලය නිසා ඔවුන්ගේ මනෝවිද්‍යාත්මක හෝ ශාරීරික වර්ධනයට අහිතකර බලපෑම් එල්ල වන බවට පවතින මතය පදනම් විරහිත බව නව ජාත්‍යන්තර පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










