
ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් තහනම්
2026 ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
AusCey TV News Editorial Panel ·

2026 ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
AusCey TV News Editorial Panel ·

One Nation පක්ෂයේ Victoria ප්‍රාන්තයේ නව නායක Warren Pickering, "15-minute city" නැමැති නගර සැලසුම්කරණ සංකල්පය ජනතාව පාලනය කිරීම සඳහා දියත් කළ කුමන්ත්‍රණයක් බවට මතභේදාත්මක ප්‍රකාශ සිදුකරන බව වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·

2026 Australia Census ජනගහන සංගණනයට ලිංගික අනන්‍යතාව, ලිංගික ආකර්ෂණය සහ පරම්පරාගත සංස්කෘතික පසුබිම පිළිබඳ නව ප්‍රශ්න ඇතුළත් කිරීමට Australian Bureau of Statistics ආයතනය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria ප්‍රාන්තයේ ගිනි නිවන භටයින්ගේ වෘත්තීය සමිතිය සමඟ පැවැති වැටුප් අර්බුදයේදී අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් බරපතල ලෙස නීති සහ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව Victoria ප්‍රාන්තයේ දූෂණ විරෝධී ආයතනය වන IBAC ආයතනය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවා
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික සීමාවන් දැඩි කිරීමට අදාළ විශේෂ යෝජනාවලියක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබූ ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke ගේ National Press Club දේශනය හදිසියේම කල් දමා තිබෙනවා. රට තුළට පැමිණෙන ශුද්ධ සංක්‍රමණිකයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු කිරීම සඳහා Cabinet මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව Family visa සීමා කිරීම, පසුම්බි සංචාරකයින් සඳහා සීමාවන් පැනවීම සහ සරණාගත වීසා සදහා රැකියා හා අභියාචනා අයිතීන් සීමා කිරීම ඇතුළු පියවර කිහිපයක් ඊට ඇතුළත්.
AusCey TV News Editorial Panel ·

Canberra හි මත්ද්‍රව්‍ය ශරීරගත වූ පුද්ගලයෙකුට ගිලන්රථ ප්‍රමාදයෙන් ජීවිතය අහිමි වෙයි.Canberra හි පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන Australian Capital Territory හි ප්‍රධාන මරණ පරීක්ෂකවරයා පවසන්නේ, අදාළ පුද්ගලයා අධික ලෙස ඖෂධ හෝ මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් පසුව රෝහල් ගත වීම ප්‍රමාද වීම නිසා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති බවයි.
AusCey TV News Editorial Panel ·

Sydney හි Entertainment Quarter පරිශ්‍රයේදී ව්‍යාජ ගිනිඅවියක් සිරැරේ බැඳගෙන කලබලකාරී තත්ත්වයක් ඇති කළ බවට චෝදනා ලැබූ 35 හැවිරිදි සූපවේදියෙකු වන Jacopo Mastrocinque හට අධිකරණය මගින් ඇප හිමිව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ Qantas ගුවන් සමාගම විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් යටතේ, එහි රැකියා 1,000 ක් පමණ ඉන්දියාව ඇතුළු විදේශ රටවල් වෙත ලබාදීමට සූදානම් වන බවට වාර්තා වනවා.
AusCey TV News Editorial Panel ·

One Nation පක්ෂයේ නායිකා Pauline Hanson විසින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා මාධ්‍ය ආයතන කිහිපයකට අවස්ථාව අහිමි කිරීමට ගත් තීරණය පිළිබඳව දැඩි විවේචන එල්ල වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ පවතින නිවාස හිඟයට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙලට Labor රජයේ නව බදු යෝජනා දැඩි බාධාවක් බව Housing Industry Association ආයතනය පවසනවා.
AusCey TV News Editorial Panel ·

Western Australia හි North West Coastal Highway හි, Hamelin Pool ආසන්නයේ සිදුවූ බරපතල රථවාහන අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව සහ අ.පො.ස. උසස් පෙළ විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට දින පැවැත්වෙනවා.
AusCey TV News Editorial Panel ·