
Victoria මැතිවරණයේදී One Nation පක්ෂයෙන් දැවැන්ත තර්ජනයක්: ප්රධාන පක්ෂ කෙරෙහි ජනතා කලකිරීම වැඩිවෙයි
ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත Victoria මැතිවරණයේදී Labor සහ Liberal යන ප්රධාන පක්ෂ කෙරෙහි පැවති ජනතා විශ්වාසය බිඳවැටීම හේතුවෙන්, One Nation පක්ෂයේ ජනප්රියතාව ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව දේශපාලන විචාරකයෝ පවසනවා.
AusCey TV News Editorial Panel ·










