
භූමිකම්පාවටත් නොසැලුණු ජපානයේ ශල්‍ය වෛද්‍යවරු
ජපානයේ ශල්‍යාගාරයක් තුළ රෝගියෙකුගේ සැත්කමක් සිදු කරමින් සිටියදී මාරාන්තික භූමිකම්පාවක් එල්ල වූ අවස්ථාවේ, වෛද්‍යවරුන් සහ හෙදියන් සිය ජීවිත පරදුවට තබමින් රෝගියාගේ ආරක්ෂාව තහවුරු කළ ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් නිකුත් වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










