ශ්‍රී ලංකාවේ, මීගමුව පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට රැඳවියන් විසින් නිලධාරීන් වෙතට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් සිටින බවද ශ්‍රී ලාංකික මාධ්‍ය වාර්තාකරුවන් වැඩිදුරටත් අනාවරණය කරනවා.