
කුරුළු උණ අවදානම ඉහළ යද්දී වික්ටෝරියා කුකුළු ගොවිපොළවලට නව නියෝග
H5N1 කුරුළු උණ වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා Victoria ප්‍රාන්තයේ කුකුළු ගොවිපොළවල සියලුම පක්ෂීන් ගෘහස්ථව තබා ගැනීම අනිවාර්ය කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










