ශ්‍රී ලංකාවේ කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඒ අනුව, තුවාල ලැබූ සංඛ්‍යාව 12 දක්වා ඉහළට ගොස් ඇති බවයි ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරන්නේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට අමතරව ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරළි මර්දන ඒකකය එම ස්ථානයේ තවදුරටත් රඳවා තිබෙනවා.



