
Sunshine ප්රදේශයේ අපරාධ මැඩලීමට පොලිස් බලඇණි වැඩි කරන ලෙස ඉල්ලමින් විරෝධතා
Melbourne හි බටහිර ප්රදේශයේ Sunshine හි වෙළඳසැලක් පවත්වාගෙන ගිය Van Viet Truong නැමැති 60 හැවිරිදි පුද්ගලයා පහරදීමකින් මියයාමේ සිද්ධියත් සමඟ, එම ප්රදේශයට වැඩි පොලිස් බලඇණි යෙදවීමට සහ Bail laws ඇප නීති තද කරන ලෙස බල කරමින් ප්රදේශවාසීන් විරෝධතාවයක නිරත වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










