
Bondi Beach ප්‍රහාරයෙන් පසු ඕස්ට්‍රේලියානුවන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ විශ්වාසය බිඳවැටෙයි
Bondi Beach හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඕස්ට්‍රේලියාවේ සියලු ආගම් හා පසුබිම්වල ජනතාවට සුරක්ෂිතව සහජීවනයෙන් විසීමට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය 52%කින් පහත බැස ඇති බව අලුත්ම පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










