
Sunshine හිදී 60 හැවිරිදි පුද්ගලයෙකුට පහරදුන් 5 දෙනෙකු නීතිය හමුවට
Sunshine හි සිදුවූ දරුණු පහරදීමකට සම්බන්ධ 5 දෙනෙකුට Brimbank Crime Investigation Unit එක මගින් චෝදනා ගොනුකර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

Sunshine හි සිදුවූ දරුණු පහරදීමකට සම්බන්ධ 5 දෙනෙකුට Brimbank Crime Investigation Unit එක මගින් චෝදනා ගොනුකර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත Victoria මැතිවරණයේදී Labor සහ Liberal යන ප්‍රධාන පක්ෂ කෙරෙහි පැවති ජනතා විශ්වාසය බිඳවැටීම හේතුවෙන්, One Nation පක්ෂයේ ජනප්‍රියතාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව දේශපාලන විචාරකයෝ පවසනවා.
AusCey TV News Editorial Panel ·

ඇමරිකා එක්සත් ජනපදයේ Idaho හි Twin Falls හි පිහිටි In-N-Out Burger ආපනශාලාවේ සිදුවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

South Australia හි කුරුළු උණ වසංගතය පැතිරී යාමත් සමඟ මුහුදු පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මියගොස් තවත් පක්ෂීන් රෝගී වී සිටියදී හමුවී තිබෙනවා. ඒ අතර මියගිය පක්ෂීන් 49 දෙනෙකු සහ රෝගී වූ පක්ෂීන් 35 දෙනෙකු වන බවයි වාර්තා වන්නේ.
AusCey TV News Editorial Panel ·

Victoria හි නව අගමැති ලෙස ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව, Ben Carroll විසින් Daniel Andrews සහ Jacinta Allan ගෙන් ඈත් වීමට දැඩි උත්සාහයක නිරත වන බවටත්, "ඉතිහාසය නැවත ලිවීමට" ක්‍රියා කරන බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඇඩිලේඩ් නගර මධ්‍යයේදී වාහන දෙකක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria ප්‍රාන්තයේ නිවාස ආශ්රිත මාර්ගවල ගාල් කර ඇති රථවාහනවල අංක තහඩු සොරාගැනීමේ සිදුවීම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව Crime Statistics Agency හි නවතම දත්ත මගින් අනාවරණය වී තිබෙනවා. මෙලෙස වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ Dandenong, Preston, Reservoir, St Albans සහ Craigieburn යන ප්රදේශවලටයි.
AusCey TV News Editorial Panel ·

ජේම්ස් කුක් විශ්වවිද්‍යාලය (James Cook University - JCU) විසින් සිය ට්රයිමෙස්ටර් (Trimester) ක්‍රමය යටතේ පාඨමාලා හදාරන සිසුන් සඳහා වෙන් කර තිබූ අධ්‍යයන සතිය (Study Week / SWOTVAC) ඉදිරි අධ්‍යයන කැලැන්ඩරයෙන් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. සිසුන්ගේ සහ විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සංගමයේ දැඩි විරෝධය හමුවේ පාලනාධිකාරිය මෙම පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

රුසියාව විසින් Kyiv නගරයට එල්ල කළ බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් අතර කුඩා ළමයින් 4 දෙනෙකුද සිටින බවයි යුක්රේන රාජ්‍ය හදිසි සේවාව සඳහන් කරන්නේ.
AusCey TV News Editorial Panel ·

Garma Festival හී දී අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Penny Wong සඳහන් කළේ Australian First Nations ජනතාව සහ Pacific කලාපය අතර සියවස් ගණනාවක් පුරා පැවති සම්බන්ධතාව ඕස්ට්‍රේලියානු විදේශ ප්‍රතිපත්තියට විශාල ශක්තියක් බවයි. මෙම අවස්ථාවට Timor-Leste, Solomon Islands, Fiji ඇතුළු Pacific කලාපයේ නායකයින් රැසක් ද එක්ව සිටියාග
AusCey TV News Editorial Panel ·

පසුගිය වසරේ ඇති වූ බරපතල ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය හමුවේ Western Australia ප්‍රාන්ත රජය විසින් හඳුන්වා දුන් නොමිලේ එන්නත් ලබා දීමේ විශේෂ වැඩසටහන අවසන් වී ඇති අතර, එහිදී තබා තිබූ එන්නත්කරණ ඉලක්ක කරා ළඟාවීමට ප්‍රාන්තය අපොහොසත් වී තිබෙනවා. නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව ජ්‍යෙෂ්ඨ පූරවැසියන් සහ ළමුන් සඳහා තැබූ ඉලක්කවලට ආසන්නයට පැමිණීමට හැකි වුවත්, සමස්ත ජනගහනයෙන් එන්නත් ලබාගෙන ඇත්තේ සියයට 28 ක ප්‍රතිශතයක් පමණයි.
AusCey TV News Editorial Panel ·

Western Sydney ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී විශාල අවි ආයුධ තොගයක් සොයාගැනීමත් සමඟ පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·