
Armadale හිදී දෘෂ්‍යාබාධිත පුද්ගලයෙකුට අමානුෂික පහරදීමක්: සැකකරු සෙවීමට පොලීසිය මහජන සහය පතයි
Armadale හි High Street ප්‍රදේශයේ පිහිටි ස්ථානයකදී දෘෂ්‍යාබාධිත 64 හැවිරිදි පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මහජන සහය පතනවා.
AusCey TV News Editorial Panel ·










