
ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවෙයි- Canberra පුද්ගලයෙකු මියයයි
Canberra හි මත්ද්‍රව්‍ය ශරීරගත වූ පුද්ගලයෙකුට ගිලන්රථ ප්‍රමාදයෙන් ජීවිතය අහිමි වෙයි.Canberra හි පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන Australian Capital Territory හි ප්‍රධාන මරණ පරීක්ෂකවරයා පවසන්නේ, අදාළ පුද්ගලයා අධික ලෙස ඖෂධ හෝ මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් පසුව රෝහල් ගත වීම ප්‍රමාද වීම නිසා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති බවයි.
AusCey TV News Editorial Panel ·










