
ආහාර අසාත්මිකතාවකින් දරුවෙකු රෝහල්ගත වෙයි: ඇඩිලේඩ් හි ළමාරක්ෂක මධ්‍යස්ථානයක් 2027 දක්වා වසා දැමීමට පියවර
Adelaide හි Gawler East හි පිහිටි Edge Early Learning ළමාරක්ෂක මධ්‍යස්ථානය 2027 දක්වා වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ, එම මධ්‍යස්ථානයෙන් ලබාදුන් ආහාරයක් හේතුවෙන් අසාත්මිකතාවයකට ලක්වූ දරුවෙකු රෝහල්ගත කිරීමට සිදුවීමේ සිද්ධියක් මුල් කරගනිමින්.
AusCey TV News Editorial Panel ·










