
සමාජ මාධ්‍ය ප්රවණතාවෙන් ඕස්ට්‍රේලියාව පුරා ටින් කළ Sardines හිඟයක්
ඕස්ට්‍රේලියාව පුරා සුපිරි වෙළෙඳසැල්වල ටින් කළ sardines හිඟයක් මතුව තිබෙනවා. Coles පවසන්නේ, සමාජ මාධ්‍යවල සෞඛ්‍ය සම්බන්ධ ප්රවණතා හේතුවෙන් මෙම නිෂ්පාදනයට ඇති ඉල්ලුම සීඝ්රයෙන් ඉහළ යාම ඊට ප්‍රධාන හේතුව බවයි.
AusCey TV News Editorial Panel ·










