
අපරාධ රැල්ලට එරෙහිව Katherine නගරවාසීන් විරෝධතාවල
Northern Territory හි Katherine නගරයේ පවතින දැඩි අපරාධ රැල්ලට එරෙහිව ප්‍රදේශවාසීන් පාරට බැස විරෝධතාවල නිරත වනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

Northern Territory හි Katherine නගරයේ පවතින දැඩි අපරාධ රැල්ලට එරෙහිව ප්‍රදේශවාසීන් පාරට බැස විරෝධතාවල නිරත වනවා.
AusCey TV News Editorial Panel ·

ක්‍රීඩා විචාරක Sam Newman විසින් ස්ත්‍රී දූෂණයකට ගොදුරු වූ කාන්තාවක් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශවලට ඕස්ට්‍රේලියාව පුරා දැඩි විවේචන එල්ල වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

H5N1 කුරුළු උණ වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා Victoria ප්‍රාන්තයේ කුකුළු ගොවිපොළවල සියලුම පක්ෂීන් ගෘහස්ථව තබා ගැනීම අනිවාර්ය කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Pauline Hansonගේ යුරෝපා සංචාරයේ වියදම් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු දේශපාලන කරළියේ නැවතත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Kmart සමාගම ඕස්ට්‍රේලියානු ඩොලර් 89 වැනි අඩු මුදලකට Anko smart glasses නිකුත් කිරීමත් සමඟ, ජනතාවගේ පෞද්ගලිකත්වයට එල්ල වන තර්ජන පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. අන් අයගේ දැනුවත්භාවයකින් තොරව වීඩියෝ පටිගත කළ හැකි මෙම පැළඳිය හැකි කැමරා තාක්ෂණය සම්බන්ධයෙන් පවතින නීති ප්‍රමාණවත්ද යන්න පිළිබඳව රජය සොයා බලනවා.
AusCey TV News Editorial Panel ·

AI තාක්ෂණය නිසා බලපෑම් එල්ල වේ යැයි බියෙන් ආයෝජකයින් අතහැර දමා තිබූ ඕස්ට්‍රේලියානු Atlassian තාක්ෂණික සමාගමේ කොටස් මිල ගණන් එකවරම 32% කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ, වසර දෙකකට පසුව එම සමාගම ලැබූ ප්‍රථම ත්‍රෛමාසික ලාභය වාර්තා කිරීමත් සමඟයි.
AusCey TV News Editorial Panel ·

Sydney Airport හරහා ගමන් ගන්නා ගුවන් වාර ගණනාවකට අද දැඩි බාධා එල්ල වී තිබෙනවා. මෙම ප්‍රමාදයන් හේතුවෙන් රට පුරා සටහන්ගත අනෙකුත් ගුවන් ගමන් සඳහාද අහිතකර බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කරනවා.
AusCey TV News Editorial Panel ·

Sydney හි south-west ප්‍රදේශයේ සිදුවූ බවට සැකකෙරෙන සුනඛයින්ගේ සපාකෑමකට ලක්ව පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Gold Coast හි බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි Light Rail Stage තුන්වන ව්‍යාපෘතිය ලබන ඉරිදා සිට මගී ප්‍රවාහනය සඳහා විවෘත වන බව Queensland රජය තහවුරු කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria හි පළාත් පාලන මන්ත්‍රීවරුන් ප්‍රාන්ත හෝ ෆෙඩරල් පාර්ලිමේන්තු මැතිවරණ සඳහා තරග කිරීමේදී ක්‍රියාත්මක වන නව නීති මාලාවක් යෝජනා කර තිබෙනවා. වත
AusCey TV News Editorial Panel ·

රජය පවසන්නේ, පවතින නිවාස ප්රතිපත්තිවල සෘජු ප්‍රතිඵලයක් ලෙස නිවාස මිල ගණන් පහත වැටෙමින් පවතින බවයි. කෙසේ වෙතත්, දේපළ වෙළෙඳපොළේ මෙම පහත වැටීම Labor මන්ත්‍රීවරුන් එයට පක්ෂව අදහස් දැක්වීම විපක්ෂයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකටම බලපෑම් එල්ල කරමින් දැඩි ශීතල, ප්‍රබල සුළං සහ කුණාටු තත්වයන් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
AusCey TV News Editorial Panel ·