
South Australia හි මෝටර් රථ දෙකක් ගිනිබත් වෙයි: සිතාමතා තැබූ ගින්නක් බවට සැක!
South Australia හි Mid North ප්රදේශයේ සිදුවූ සැකකටයුතු ගිනිගැනීමකින් මෝටර් රථ දෙකකට දැඩි හානි සිදුවී තිබෙනවා. අද උදෑසන 5.00 ට පමණ Port Pirie West හි Fourth Street හි පිහිටි නිවසක ගබඩා කාමරයක (shed) මෙම ගින්න හටගෙන ඇති අතර, ගිනි නිවන හමුදාව මැදිහත් වී ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










