
Australia හි පළමු "extradosed" පාලම Fremantle හිදී විවෘත වීමට ආසන්නයි!
නව Fremantle Traffic Bridge පාලම සැලසුම් කළ කාලයට මාස කිහිපයකට පෙර, එනම් මේ වසර අවසන් වීමට පෙර එය ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. WA හි නියෝජ්‍ය අගමැති Rita Saffioti සඳහන් කළේ පාලම ඉදිකිරීමේ කටයුතු ඉතා වේගයෙන් සිදුවූ අතර, මාස 12 ක කාලයක් පාලම වසා තැබීමට නියමිතව තිබුණද නත්තල් උත්සවයට පෙර එය ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.
AusCey TV News Editorial Panel ·










