
ව්‍යාජ වෛද්‍යවරියක් ගැන අනාවරණයක් – Victoria සෞඛ්‍ය බලධාරීන්ගෙන් දැඩි පියවරක්
වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින්, දීර්ඝකාලීන රෝගයකින් පෙළෙන පුද්ගලයෙකුට අනුමත නොකළ ඖෂධ ලබා දෙමින් ඕස්ට්‍රේලියානු ඩොලර් 20,000කට වැඩි මුදලක් අය කළ Melbourne හි කාන්තාවක පිළිබඳව Victoria හි සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










