
Queensland හි ගොඩනැගිල්ලක ගින්නක්: හදිසි තත්වයක් ප්රකාශයට පත් කරමින් ආරක්ෂිත සීමා පනවයි
Queensland හි ගිනිකොනදිග ප්රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක හටගත් හදිසි ගින්නක් හේතුවෙන් විශේෂ සීමා සහිත කලාපයක් ස්ථාපිත කර තිබෙනවා. අදාළ ස්ථානයේ හටගත් ගින්න නිවීමට හදිසි සේවා කණ්ඩායම් මේ වන විටත් මෙහෙයුම් ක්රියාත්මක කරමින් සිටින අතරතුරයි මෙලෙස ආරක්ෂිත සීමා සහිත කලාපය පනවා ඇත්තේ.
AusCey TV News Editorial Panel ·










