
ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 86000ක්
වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,000ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
AusCey TV News Editorial Panel ·
News from Sri Lanka for the community in Australia.

වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,000ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
AusCey TV News Editorial Panel ·

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රාගම ග්‍රාම සේවා වසම් තුනක් වෙත ඊයේ දිනයේදී පොලිස් ඇඳිරි නීතිය පැනවූවා.
AusCey TV News Editorial Panel ·

මහර බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් ඊයේ (01) හටගත් නොසන්සුන්තාව මේ වන විට පාලනය කර ඇති බව පොලීසිය පවසයි.
AusCey TV News Editorial Panel ·

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.
AusCey TV News Editorial Panel ·