ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි. Air Bus ගණුදෙනුවට අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිෂන් හමුවට කැදවා තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන තිබෙනවා

Related stories
View all
හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
දිවංගත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ වන ශෙරින් තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

