
මුස්ලිම්වරුන් පිළිබඳ Pauline Hanson කළ ප්‍රකාශ ගැන AFP විමර්ශනය අවසන් කරයි
මුස්ලිම්වරුන් පිළිබඳ One Nation පක්ෂයේ නායිකා Pauline Hanson කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පැවති විමර්ශනය ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අවසන් කර තිබෙනවා. මෙම වසර මුලදී Pauline Hanson කළ මතභේදාත්මක ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් AFP වෙත පැමිණිලි රැසක් ලැබී තිබූ අතර, ඒ අනුව විමර්ශනයක් ආරම්භ කෙරුණා.
AusCey TV News Editorial Panel ·


